Grab the widget  Get Widgets
Facebook Twitter RSS
banner

Chat Box For Your Blog

ඔබගේ බ්ලොග් අඩවියටත් Chat box එකක් දාමා ගමුද ?
මෙය මගින් ඔබගේ බ්ලොග් අඩවියට පැමිනෙන පුද්ගලයන් හට බ්ලොග් අඩවි‍‍යේ Online සිටින් පුද්ගලයන් හට කෙට් පනිවිඩ හුවමාරැ කිරීමට හැකි වේ.

1) මෙතන්නි ‍The Chatroll Blog වෙබ් අඩවියට පිවිස එහි ගිණුමක් සකසා ගන්න.
           එයට ඔබගේ ඊ මේල් ලිපිනය හා රහස් වචනක් Password එකක් ලබා දී නිවැරදිව ගිණුම සකසා ගන්න.

එහි එන Install the Chatroll Module යටතේ ඔබගේ බ්ලොග් අඩවි සේවා දායක (Ex: Blogger, Wordpress , etc) තොරා ගන්න.

Add Chatroll to your Blogger Sidebar යටතේ ඇති HTML embed code යන තැන ඇති HTML embed code ය කොපි කර ඔබ‍ගේ බ්ලොග් අඩවියට New Gadget එකක් Install කරගන්නා ආකාරයට එකතු කරගන්න.

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments: