Games
DANGEROUS DAVES - WORKING GAME COLLECTION - 1 2 3
ආයෙමත් 1990 ගනන් වල තිබ්බ පරණ කාලෙට යමුද ? මෙන්න ඒ කාලෙ තිබ්බ හැමෝම ආස කල පරිගණක ක්‍රීඩවක් Dangerous Daves . මේ පරිගණක ක්‍රීඩාවේ කථා මාලාවෙන් කියවෙන්නේ වීරයෙක් හොල්මන් රාක්ෂයන් පරදවා ඔහුගේ සහෝදරයව බේර ගන්නා ආකාරයයි.
මෙම ක්‍රීඩා මාලාවේ ආ සංස්කරණ තුනම මෙහි අඩංගු වනවා.
මෙම ක්‍රීඩා මාලාවේ ආ සංස්කරණ තුනම මෙහි අඩංගු වනවා.
Dead Space 3
Dead Space 3 brings Isaac Clarke and merciless solider, John Carver, on a journey across space to discover the
source of the Necromorph outbreak.Crash-landed on the frozen planet of Tau Volantis, the pair must comb
theharsh environment for raw materials and scavenged parts. Isaac will thenput his engineering skills
to the ultimate test to create and customize weapons and survival tools. The ice planet holds the key to ending
theNecromorph plague forever, but first the team must overcome avalanches,treacherous ice-climbs and the
violent wilderness. Facing deadlier evolvedenemies and the brutal elements, the unlikely pair must work
together to save mankind from the impending apocalypse. Read More...
Halo Combat Evolved + Working Multiplayer
යාළුවො
ඔකෝම සෙට් වෙලා එකම Game එකක් ගහමුද ? මෙන්න එහෙනම් Halo Combat Evolved
Multiplayer පරිගණක ක්‍රීඩාව.. දැනට මෙහි සංස්කරන ගණනාවක් පිටව තිබුනත්
ඒවාගේ ඇති Multiplayer Map වලට පිවිසීම අවහිර කර ඇත.එහෙත් මෙය නවතම Crack
සංස්කරනයක් වන අතර Torrent මාර්ගයෙන් ඔබට බා ගත හැක.
Read More...
0 comments: