Viber for yor PC
Smart ජංගම දුරකථන අප අතරට ඒමත් සමග, ජංගම දුරකථන නව පෙරලික් ඇති වුනා. එය එසේ වූයේ එම දුරකථන වලට ආ අමතර සේවා සහිත මෘදුකාංග නිසා (Apps) මේවා මගින් අපට අඩු මුදලකට පිටරට කථා කිරීම වැනි සේවා රාශියක් අපට ලබා දුන්නා. ඒ අතරින් වර්ථමානයේ වැඩි දෙනෙක් භාවිතා කරන මෘදුකාංගක් තමයි Viber කියන්නෙ. මෙය මුල්කාලයේ ජංගම දුරකථන වලට පමනක් සීමා වූවද වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි එය දන් පුද්ගලික පරිගණක වලටද එම සේවාව ලබා දී තිබෙනවා. මෙය ඔබට ලබා ගැනීම සදහා Viber ගිණුමක් අවශ්‍ය වනවා. එය සාදා ගැනීමට දැනට පරිගණක වලට ඉඩ ලබා නොදි ඇති අතර එය ඔබගේ ජංගම දුරකථනයෙන් සදා ගත යුතු වෙනවා.
* get the Viber to your PC
1) ඔබ ජංගම දුරකථනයෙන් ගිණුමක් සදාගෙන හෝ ගිණුමක් ඇති අයෙක් නම් මෙම ලින්ක් එක භාවිතා කර ඔබගේ පරිගණකයට Viber මෘදුකාංග භාගන්න.
2)මෙය Online install එකක් වන අතර මද වේලාවක් ගත වීමට පුළුවන්.
3) නියමිත පරිදි එම මෘදුකාංගය ඔබගේ පරිගණකයට ඇතුලත් කරගෙන. ඔබගේ වයිබර් ගිණුමේ ඇතුලත් වන ජංගම දුරකථන අංකය ලබා දී ඇතුලත් වන්න.
මෙය මගින් Voice හා Video Call ලබාගැනීමේ පහසුකමද ඔබට ලබා දී තිබෙනවා.

0 comments: