Grab the widget  Get Widgets
Facebook Twitter RSS
banner

Windows to USB

අද කාල‍යේ Windows මෙහෙයුම් පද්දතියක් USB Storage එකකින් දානව කීවොත් එය අමුතු දෙයක් නොවේ. එහෙත් එය  USB Storage යට Boo-table OS එකක් ලෙස දාමා ගැනීමට උදව් වන මෘදුකාංග නිසි ලෙස ක්‍රියා කරන්නේ සීමිත පුමානකි.rufus_v1.2.0 යනු ඉතා නිවැරදිව ඔබට USB Boo-table OS සාදා ගැනීමට ගැකි හොද තත්වයේ මෘදුකාංගයකි.

rufus_v1.2.0  නිවැරදිව භාවිතා කරන ආකාරය.

1) ඔබගේ USB Storage  එක පරිගණකට සම්බන්ද කරගන්න.

2) ඔබට USB Storage දමා ගැනීමට අවහශ්‍ය Windows සංස්කරනයේ ISO Image එකක් සකසා ගන්න.

3) rufus_v1.2.0 විවෘත කර ගන්න.

4) පහත පින්තුරයේ පරිදි රතු පාටින් පාට කර ඇති Button එක මත Click කර ඔබ සාදාගත් Windows ISO Image එක Select කර ගන්න.

5) දැන් Start Button එක මත Click කීරීමෙන් ඔබට Windows ISO Image එක  USB Storage  එකට Boo-table OS ලෙස දාමා ගත හැකියි.

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments: