Facebook Popup Like Box For Blogger
හුගක් කට්ටිය තමන්ගේ බ්ලොග් එක හදන්නේ Blogger.com වලනේ
දෑන්. හුගක් දෑන් තියෙන බ්ලොග් වලට Fan Page, Facebook
Group තියෙනවනේ. ඉතින් කොහොම හරි මම දෑන් කියන්න යන්නේ
කොහොමද ඔයාලගේ බ්ලොග් එකට එකකොටම කටීයට ඔයගේ Fan
Page එකට Like එකක දාල යන්න කියන පොඩි Like Box
එකක් කොහොමද ඔයගේ එකට බ්ලොග් දාගන්නේ කියල. මෙ
විදිහෙන් ඔයලට ඔයගොල්ලන්ගේ Fan Page එකෙ Like වෑඩි
කරගන්න පුලුවම්.
ඉස්සෙල්ලාම ඔයලගේ Blog එකේ Dashboard එකට යන්න.
මෙන්න මෙක තමයි මගෙ Dashboard එකේ එක.
දෑන් Layout කියල එකක තියෙනව Dashboard එකේ. දෑන් Click
එක කරන්න. එතකොට මෙන්න මෙ වගේ Window එකක් ඔයාලට
දකින්න පුලුවම් වෙයි.
දෑන් ඔය උඩ රෑපේ තියෙනවා වගේ 2 කියල තියෙන තෑන තියෙන Add
a Gadget කියන එක Click කරන්න. එතකොට මෙන්න මෙ වගේ
Window එකක එයි ඔයාලට.
එ එන Window එකේ පොඩ්ඩක් පල්ලෙහාට ගිහින්
HTML/JavaScript කියලඑකක තියෙනවා. එක හොයගෙන, එක
ඉස්සරහ තියෙනවා පොඩි තරුවක් වගේ එකක් එක click
කරන්න. දෑන්
මෙන්න මෙ වගේ window එකක් Open වෙයි.
දෑන් ඔය තියෙන Content කියන Box එක එතුලට මෙ පල්ලෙහා
තියෙන Code එක Copy කරන් paste කරගන්න.

Like Us to get latest News

+Get this at SOFTYARD

දැන් මෙය Past කරගෙන Ctrl+F ගසා HellJumperzz007 කියල ඇති තැන සොයාගෙන එයට ඔබගේ Group එකේ නම යොදා Replace කර ගන්න..
දැන් Save කරගන්න..
දැන් ඔබ සාර්ථකව facebook popup like box එකක් ඔබගේ බ්ලොග් අඩවියට එකතු කරගෙන ඇත.
0 comments: