Internet Download Manager ~~ For Life Time
Internet Download Manager ඉතින් දැන් නොදන්න කෙනෙක් නෑනි. Internet Download Manager මෘදුකාංගය මුදල් වලට ලබාදෙන එකක්. එවැනි මෘදුකාංගයක් ගැනීමට $25 ක් පමන වැය වෙනව එහෙත් එය නොමිලේම ජීවිත කාලය දක්වා බාවිතා කරන අයුරැ අද අප ඔබට කියා දෙනව.
1) Internet Download Manager මෘදුකාංගයේ අලුත්ම සංස්කරනයක් මෙතනින් අරගන්න.
2) Universal Internet Download Manager Patch එක මෙතනින් අර ගන්න.
3) Internet Download Manager මෘදුකාංගය ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර ගන්න.
4) Universal Internet Download Manager Patch බාවිතා කර එය ජීවිත කාලයටම තබා ගැණිමට Patch කරගන්න.
සැ.යු. Universal Internet Download Manager Patch මගින් ඔබ Internet Download Manager මෘදුකාංග Patch කරන විට Taskbar තුල Internet Download Manager මෘදුකාංගය Run වෙනවා නම් එය ප්‍රතමයෙන් Exit කරගෙන සිටින්න.

0 comments: