Hide Your IP ( IP Hide කරන නවතම කලාව)
ලෝකෙට හොරෙන් ඉන්ටර්නෙට් යන අලුත්ම විදිහ. ඇඩ් නෑ. Slow නෑ. වෙනද වගේම ඉන්ටර්නෙට් යන්න.වැඩි කතා ඕනි නෑ කරලම බලමු.
ඉස්සරලම මේ Address එක පහත රෑපයේ විදිහට ඔබගේ Internet Browser එකේ ගහල මේ සයිට් එකට යන්න.
https://80.241.213.4:443
ඉස්සරලම මේ Address එක පහත රෑපයේ විදිහට ඔබගේ Internet Browser එකේ ගහල මේ සයිට් එකට යන්න.
https://80.241.213.4:443
2. දැන් පහක ඇති User Name එක හා Password එක පහත පරිදි ලබා දෙන්න.
User Name
========================
www.sizz.org
========================
www.sizz.org
www.lovethis.so
========================
3. ඉහත කව්ලුව වෙනස් වී නෑවත පැමිනෙන් කවුලුවේ Click the Download software and install යන Text line එක උඩ Click කරන එම මෘදුකාංගය බාගන.
දැන් එය ඔබගේ පරිගණකයේ Install කර ගන්න.
5. දැන් එය ස්වන්ක්‍රීයව ඔබගේ IP ලිපිකය පහත පරිදි වෙනස් කරාවි.
ඔබ නිවැරදිව ඔබගේ IP ලිපිනය වෙනස් කලා නම් පහත පරිදි ඔබගේ වෙබ් බ්‍රවුසර් එකේ පනිවිඩය් දිස්වේවි.
ඔබ නිවැරදිව ඔබගේ IP ලිපිනය වෙනස් කලා නම් පහත පරිදි ඔබගේ වෙබ් බ්‍රවුසර් එකේ පනිවිඩය් දිස්වේවි.
ඔබ පරිණකය Turn off කර නැවත පනගැන්වීමේදි ඔබට නැවත IP
ලිපිනය වෙනස් කිරීමට අවශ්‍ය නම් පහත ඇති ලිපිනයට ගොස්
මේ User Name www.lovethis.so එක
හා PassWord : acer5761 එක ලබා දී
නැවත
ඔබගේ IP ලිපින වෙනස් කරගන්න.
ලිපිනය වෙනස් කිරීමට අවශ්‍ය නම් පහත ඇති ලිපිනයට ගොස්
මේ User Name www.lovethis.so එක
හා PassWord : acer5761 එක ලබා දී
නැවත
ඔබගේ IP ලිපින වෙනස් කරගන්න.
මෙන්න කරගන්න බැරි උනානම් මේ Video එක බලලම
කරගන්නකෝ. ගැටළුවක් තිබුනොත් Comment එකක් දාලම යන්න.
0 comments: