Free SMS Worldwide ලෝකෙ වටේ SMS යවන්න. සල්ලි ඕනෙ නෑ නිකන්.
මොකද හිතන්නෙ සල්ලි නැතුව අන්තර් ජාලයෙන් Free SMS යවන්න පුළුවන් කීවොත්. අයෙ කිසි බොරැවක් නෑ. ඇත්තමයි. මේ සයිට් එක වැඩිකාලයක් නොම්ලේ මේ සේවාව ලබා දේවිද කියල විෂ්වාශ නම් නෑ. ඒත් දැන් නම් මුදල් ගෙවීමකින් තොරව SMS යැවිය හැකියි.
ඔබත් උත්සහ කරල බලන්න. වැඩි හැදින්වීමක් අවශ්‍ය නෑ. මෙතනින් ගිහින් බලන්න.
ඔබත් උත්සහ කරල බලන්න. වැඩි හැදින්වීමක් අවශ්‍ය නෑ. මෙතනින් ගිහින් බලන්න.
0 comments: