Grab the widget  Get Widgets
Facebook Twitter RSS
banner

Dangerous Daves - Working Game Collection - 1 2 3


ආයෙමත් 1990 ගනන් වල තිබ්බ පරණ කාලෙට යමුද ? මෙන්න ඒ කාලෙ තිබ්බ හැමෝම ආස කල පරිගණක ක්‍රීඩවක් Dangerous Daves . මේ පරිගණක ක්‍රීඩාවේ කථා මාලාවෙන් කියවෙන්නේ වීරයෙක් හොල්මන් රාක්ෂයන් පරදවා ඔහුගේ සහෝදරයව බේර ගන්නා ආකාරයයි.

මෙම ක්‍රීඩා මාලාවේ ආ සංස්කරණ තුනම මෙහි අඩංගු වනවා.

dave I

Dave II dangerous dave in the haunted mansion

Dave III dangerous daves risky rescue

සැ.යු. මෙම පරිගණක ක්‍රීඩාව 32Bit මෙහෙයුම් පද්දති සදහා නිපදවා ඇති අතර. බොහෝ දුරය මෙයෙ Windows 7 , 8 වැනි නවතම මෙහෙයුම් පද්දති වල ක්‍රියා නොකරයි. 

Windows Xp හා ඊට පෙර ආ මෙහෙයුම් පද්දති වල ක්‍රියා කරයි.මෙයට ඔබ බාවිතා කරන පරිගණකයේ MS-DOS මෙහෙයුම් පද්දති තිබීම අනිවාර්ය ‍වේ.




SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments: