Grab the widget  Get Widgets
Facebook Twitter RSS
banner

Assassins Creed III


The American Colonies, 1775. It's a time of civil unrest and politicalupheaval in the Americas. 

As a Native American assassin fights toprotect his land and his people, he will ignite the 

flames of a young nation's revolution.Assassin's Creed III takes you back to the American 

Revolutionary War,but not the one you've read about in history books.Features:

As a Native American assassin, eliminate your enemies with guns, bows,

tomahawks, and moreFrom bustling city streets to chaotic battlefields, play a critical

role in the most legendary events of the American Revolution including

the Battle of Bunker Hill and Great Fire of New York.

Experience the truth behind the most gruesome war in history: the

American Revolution.


Introducing the Ubisoft-AnvilNext game engine, stunning new technology

that will revolutionize gaming with powerful graphics, lifelike

animations, immersive combat, and advanced physics.


INSTALL NOTES

1. Mount or burn image

2. Install

3. Copy everything from


4. Play the game

5. Support the companies, which software you actually enjoy


Download the Game. Please Click Pirate Link 





SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments:

Tomb Raider Anniversary

Lara Croft නම් තරැණියක් තම පියාගෙන් පුරාවෘත්තක් පිලිබද ලද කුඩා සාක්ෂියක් පසුපස හබා ගොස් ඇය විෂාල කරදර වලට මුහුණ පාමින් එය සොයා ගැණිහට වෙර දරයි.මෙහි දී අයට ඩයිනෝසරන් හා ඊජිප්තු පුරාවෘත්ත වල සිටි මමී ඇට සැකිසි සමග සටන් වැදීමට සිදු වෙයි. තවද අතීතයේ සිට එන යක්ෂ දෙවගනක් සමග සටන් වැදීමට සිදු වෙයි.

crystal dynamics සමාගම හා eidos පරිගණක ක්‍රිඩා නිපදවන සමාගම් දෙක එකතු වී නිපදවා ඇති මෙම ක්‍රීඩාව ඉතා හොද තත්වයේ Computer Graphic සහිත වන අතර සාමාන පරිගණක වලත් ක්‍රීඩා කීරීමට හැකිවෙයි.


ක්‍රීඩාවේ දසුන් පෙලක්....



VGA: 100% DirectX 9.0c compatible 64 MB 3D Accelerated 

Card with Vertex Shader 2.0 and Pixel Shader 2.0 (GeForce 

6000 series / Radeon X series)



SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments:

Viber for yor PC

Smart ජංගම දුරකථන අප අතරට ඒමත් සමග, ජංගම දුරකථන නව පෙරලික් ඇති වුනා. එය එසේ වූයේ එම දුරකථන වලට ආ අමතර සේවා සහිත මෘදුකාංග නිසා (Apps) මේවා මගින් අපට අඩු මුදලකට පිටරට කථා කිරීම වැනි සේවා රාශියක් අපට ලබා දුන්නා. ඒ අතරින් වර්ථමානයේ වැඩි දෙනෙක් භාවිතා කරන මෘදුකාංගක් තමයි Viber කියන්නෙ. මෙය මුල්කාල‍‍යේ ජංගම දුරකථන වලට පමනක් සීමා වූවද වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි එය දන් පුද්ගලික පරිගණක වලටද එම සේවාව ලබා දී තිබෙනවා. මෙය ඔබට ලබා ගැනීම සදහා Viber ගිණුමක් අවශ්‍ය වනවා. එය සාදා ගැනීමට දැනට පරිගණක වලට ඉඩ ලබා නොදි ඇති අතර එය ඔබගේ ජංගම දුරකථනයෙන් සදා ගත යුතු වෙනවා.

* get the Viber to your PC

1) ඔබ ජංගම දුරකථනයෙන් ගිණුමක් සදාගෙන හෝ ගිණුමක් ඇති අයෙක් නම් මෙම ලින්ක් එක භාවිතා කර ඔබගේ පරිගණකයට Viber මෘදුකාංග භාගන්න.

2)මෙය Online install එකක් වන අතර මද වේලාවක් ගත වීමට පුළුවන්.

3) නියමිත පරිදි එම මෘදුකාංගය ඔබගේ පරිගණක‍යට ඇතුලත් කරගෙන. ඔබගේ වයිබර් ගිණුමේ ඇතුලත් වන ජංගම දුරකථන අංකය ලබා දී ඇතුලත් වන්න.

මෙය මගින් Voice හා Video Call ලබාගැනීමේ පහසුකමද ඔබට ලබා දී තිබෙනවා.

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments:

Office 2013 UK වලින් ඇක්ටිවේට් කිරීම..


දැන් කියලා දෙන්න යන්නෙ Microsoft Office Pro Plus 2013 එක 

UK හරහා ඇක්ටිවේට් කරන හැටි. මුලින්ම Microsoft Office Pro 

Plus 2013 එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගෙන හරි එහෙම නැත්තම් 

කොහෙන් හරි හොයාගෙන ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉන්න. ඊට පස්සෙ 

පහලින් දාන වීඩියෝ එකේ තියෙන පියවර අනුව ගින්දර වගේ 

ඇක්ටිවේට් කර ගන්න. Skype පහසුකම තියෙන්න ඕන මේ විදියට 

ඇක්ටිවේට් කරගන්න ඕන නම්..
Microsoft Office 2013 (OFFICE 15) Permanent Activation

සීරියල් නම්බර් ගන්න මෙතනින්:  http://pastebin.com/Gc28iz84

Steps: 1) Install Office 2013

2) Before activate disconnect internet! Open Word 2013

3) Use the activation key above

4) Enter the product key

5) Activation wizard click phone activation

6) Next step select UK and use skype for free call above free number ***[This step you can reconnect internet again]

7) Dial phone and if you have been

ask: Q:Product key for home or business

A:Home [Dial 1] after giving installation ID final question

Q:How many computer you want to use it

A:1 [Dial 1]

8) You will get Confirmation ID. Use the Conf. ID then next to activate it. ENJOY YOUR OFFICE 2013 






























SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments:

Chat Box For Your Blog

ඔබගේ බ්ලොග් අඩවියටත් Chat box එකක් දාමා ගමුද ?
මෙය මගින් ඔබගේ බ්ලොග් අඩවියට පැමිනෙන පුද්ගලයන් හට බ්ලොග් අඩවි‍‍යේ Online සිටින් පුද්ගලයන් හට කෙට් පනිවිඩ හුවමාරැ කිරීමට හැකි වේ.

1) මෙතන්නි ‍The Chatroll Blog වෙබ් අඩවියට පිවිස එහි ගිණුමක් සකසා ගන්න.
           එයට ඔබගේ ඊ මේල් ලිපිනය හා රහස් වචනක් Password එකක් ලබා දී නිවැරදිව ගිණුම සකසා ගන්න.

එහි එන Install the Chatroll Module යටතේ ඔබගේ බ්ලොග් අඩවි සේවා දායක (Ex: Blogger, Wordpress , etc) තොරා ගන්න.

Add Chatroll to your Blogger Sidebar යටතේ ඇති HTML embed code යන තැන ඇති HTML embed code ය කොපි කර ඔබ‍ගේ බ්ලොග් අඩවියට New Gadget එකක් Install කරගන්නා ආකාරයට එකතු කරගන්න.

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments:

Dangerous Daves - Working Game Collection - 1 2 3


ආයෙමත් 1990 ගනන් වල තිබ්බ පරණ කාලෙට යමුද ? මෙන්න ඒ කාලෙ තිබ්බ හැමෝම ආස කල පරිගණක ක්‍රීඩවක් Dangerous Daves . මේ පරිගණක ක්‍රීඩාවේ කථා මාලාවෙන් කියවෙන්නේ වීරයෙක් හොල්මන් රාක්ෂයන් පරදවා ඔහුගේ සහෝදරයව බේර ගන්නා ආකාරයයි.

මෙම ක්‍රීඩා මාලාවේ ආ සංස්කරණ තුනම මෙහි අඩංගු වනවා.

dave I

Dave II dangerous dave in the haunted mansion

Dave III dangerous daves risky rescue

සැ.යු. මෙම පරිගණක ක්‍රීඩාව 32Bit මෙහෙයුම් පද්දති සදහා නිපදවා ඇති අතර. බොහෝ දුරය මෙයෙ Windows 7 , 8 වැනි නවතම මෙහෙයුම් පද්දති වල ක්‍රියා නොකරයි. 

Windows Xp හා ඊට පෙර ආ මෙහෙයුම් පද්දති වල ක්‍රියා කරයි.මෙයට ඔබ බාවිතා කරන පරිගණකයේ MS-DOS මෙහෙයුම් පද්දති තිබීම අනිවාර්ය ‍වේ.




SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments:

AD-BLOCK - Website Blockader

ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට පැමිණිනෙ වෙලද දැන්වීම් ඔබට 

කරදරයක්ද ? මෙන්න එයට විසදුම..

මෙම Add-Ons එක ඔබගේ  Web Browser එකට ඇතුලත් කර 

ගන්න..

Firefox සදහා - Download Now

Google Chrome සදහා -  Download Now

කිසියම් හෝ දෝෂයක් තිබුනොත් එය පහතින් Comment කර යන්න..

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments:

Internet Download Manager ~~ For Life Time

Internet Download Manager ඉතින් දැන් නොදන්න කෙනෙක් නෑනි. Internet Download Manager මෘදුකාංගය මුදල් වලට ලබාදෙන එකක්. එවැනි මෘදුකාංගයක් ගැනීමට $25 ක් පමන වැය වෙනව එහෙත් එය නොමිලේම ජීවිත කාලය දක්වා බාවිතා කරන අයුරැ අද අප ඔබට කියා දෙනව.

1) Internet Download Manager මෘදුකාංගයේ අලුත්ම සංස්කරනයක් මෙතනින් අරගන්න.

2) Universal Internet Download Manager Patch එක මෙතනින් අර ගන්න.

3) Internet Download Manager මෘදුකාංගය ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර ගන්න.

4) Universal Internet Download Manager Patch බාවිතා කර එය ජීවිත කාලයටම තබා ගැණිමට Patch කරගන්න.



සැ.යු. Universal Internet Download Manager Patch  මගින් ඔබ Internet Download Manager  මෘදුකාංග Patch කරන විට Taskbar තුල Internet Download Manager මෘදුකාංගය Run වෙනවා නම් එය ප්‍රතමයෙන් Exit කරගෙන සිටින්න.

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments:

Windows to USB

අද කාල‍යේ Windows මෙහෙයුම් පද්දතියක් USB Storage එකකින් දානව කීවොත් එය අමුතු දෙයක් නොවේ. එහෙත් එය  USB Storage යට Boo-table OS එකක් ලෙස දාමා ගැනීමට උදව් වන මෘදුකාංග නිසි ලෙස ක්‍රියා කරන්නේ සීමිත පුමානකි.rufus_v1.2.0 යනු ඉතා නිවැරදිව ඔබට USB Boo-table OS සාදා ගැනීමට ගැකි හොද තත්වයේ මෘදුකාංගයකි.

rufus_v1.2.0  නිවැරදිව භාවිතා කරන ආකාරය.

1) ඔබගේ USB Storage  එක පරිගණකට සම්බන්ද කරගන්න.

2) ඔබට USB Storage දමා ගැනීමට අවහශ්‍ය Windows සංස්කරනයේ ISO Image එකක් සකසා ගන්න.

3) rufus_v1.2.0 විවෘත කර ගන්න.

4) පහත පින්තුරයේ පරිදි රතු පාටින් පාට කර ඇති Button එක මත Click කර ඔබ සාදාගත් Windows ISO Image එක Select කර ගන්න.

5) දැන් Start Button එක මත Click කීරීමෙන් ඔබට Windows ISO Image එක  USB Storage  එකට Boo-table OS ලෙස දාමා ගත හැකියි.

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments:

Nero 12 & Life time Crack

අපි හැමෝම දන්න මෘදුකාංගයක්නි Niro කියන්නේ, අපි අද දෙන්න යන්නෙ එහි නවතම සංස්කාරන වන Niro 12 .නිවැරදිව Crack කර ගන්නා ආකාර දැන් බලමු.



1) ප්‍රතමයෙන්ම මෙතනින් Nero 12 Trail Version එකක් බාගන්න.
ඔබ  Nero බාගැනීමේදි ඔබගේ Email ලිපිනය අසනු ඇත.එය ලබා දී Nero බාගත කරගන්න.

2) දැන් එය ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගෙන Niro 12 Control Center වෙත ගොස් එහි ඇති Serial Numbers tab එකේ ඇති Nero 12 Serial Number එක Add Button එක භාවිතා කර පහත ඇති Serial Number එක ලබා දෙන්න.

901E-0190-XL1C-8PML-7P7Z-8H70-CL4Z-X129

දැන් එම කවුලුවේ ඔබ ලබා දුන් Serial Number එක දිස්ව ඇත් දැයි බලන්න. එහි Expires යටතේ Never කියා සදහන්ව ඇත් නම්. ඔබ නිවැරදිව Nero ඇතුලත් කරගෙන ඇත.

 ඔබට එය නිවැරදිව කර ගැණිමට නොහැකි උනේ නම් මතන Nero 12 Crack එක බාගන්න.





SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments:

GiliSoft File Lock Pro (Protect Your Everything) (100% Word and Tested)






ඔබගේ ලිපිගොනු වල පෞද්ගලිකත්වය රැක ගැණීම සදහා..GiliSoft File Lock Pro අරගෙනම බලන්න.. 

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments:

Use SkyDrive and get 10GB Cloud Space on Web

අන්තර් ජාලයේ ඔබටම වෙන්වූ ඉඩක් සකසා ගෑනීමට කැමතිද ? Microsoft Skydrive මෙමගින් ඔබට 10GM අවාශයක් ඔබට අන්තර්ජාලයේ සකසා දේ.මේ සදසා ඔබට Microsoft Live Email එකක් අවශ්‍ය වේ. මෙම SkyDrive මෘදුකාංගය ඔබගේ පරිගණකයේ ඇතුලත් කර ගැනීම මගින් ඔබට ඔබේ පරිගණකයේන් Web Browser ය භාවිතා නොකර ඔබගේ ලිපිගොනු අන්තර් ජාලයේ තැම්පත් කීරීමට හැකි වේ..

Get your own Live mail (ඊමේල් ලිපිනය ලබාගැනීම සදහා) -  Click here

Get the Skydrive  (මෘදුකාංගය ලබා ගැනීම සදහා )- Click here

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments:

R-Studio Data Recovery

ඔබගේ පරිගණකයේ නැති වූ දත්ත නැවත ගැණීමට අයශ්‍යද ? මෙන්න එහෙනම් එයටම කියාපු මෘදුකාංගය. මෙහිදි ඔබගේ පරිගණකයේ නැති වූ ඕනැම දත්තයක් ගත හැක. මෙම මෘදුකාංගය ඔබගේ පරිගණකයට දමාගත් විට ඔබට මෙය අන්තර් ජාලය මගින් යාවත්කාලීන කිරීමේ හැකියාවත් ඇත.

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

3 comments:

Blogger Exclusive - Facebook Comments Box Plugin Integration 100% worked


Facebook comment box පිලිබදව අද විවිධ වෙබ් අඩවි තුල විවිධ ලිපි ලබා දුන්නත්, මෙය ඉතා නිවැරදි හා ලේසි ක්‍රමයකි. ඔබම අත්හදා බලන්න. සැ.යි - ඔබ මෙය කරන විට ඔබගේ බ්ලොග් අඩවියේ Template එක Backup කරගෙන සිටින්න.
Facebook වෙබ් අඩවිය මගින් ලබාදෙන facebook comment box එක ඔබේ බ්ලොග් අඩවියටත් දමා ගමුද ?
එසේනම් පහත පියවරවල් අනුගමනය කරන්න.
  • ඔබ Facebook developer පිටුව වෙත න්න මෙම ලින්ක් එක භාවිතා කර : https://developers.facebook.com/apps. මේ සදහා ඔබගේ Facebook ගිණුම භාවිතා කරන්න.
  • දැන් නව application  නිර්මානය කරගන්න පහත ආකාරයට.
  • facebook comment box plugin integration on blogger
  • Facebook වෙබ් අඩවිය විසින් ඔබන් අසන security පනිවිඩ සදහා නිවැරදිව පිලිතුරැ සපයන්න.
  • දැන් ඔබට පහත ආකාරයට App ID / API key එක දිස්වේවි.මෙහි App ID එක Copy කරගන්න.

    Facebook comments box plugin integration on blogger
  • දැන් ඔබ to Blogger dashboard » Template » Edit HTML to open blogger template html editor.වෙත යන්න
  • එහි Ctrl+F ඔබා මතුවන කවුලුවේ </head>මෙය ගසා එය ඇති ස්ථානය සොයා, ඊට ඉහලින් පහත ඇති කේතය එම ස්ථානයට Copy Past කර Save Template කරගන්න.
  • <script src="http://connect.facebook.net/en_US/all.js#xfbml=1"></script>

  • නැවතත් </head> tag එක උඩින් පහත සදහන් කේත Copy Past එහි Your User ID කියා ඇති තැනට ඔබ පෙර ලබාගත් Facebook App ID එක ලබා දෙන්න.දැන් Save Template කරගන්න.
  • <meta property="fb:app_id" content="Your App ID" />
    <meta property="fb:admins" content="Your User ID" />
      
  • දැන් නැවත CTRL + F ගසා පහත අතැති කේතය ඇති ස්ථානය සොයාගන්න:
  • <div class="comments" id="comments">
    එම ඛේතයට පහලින් පහත ඇති ඛෙත පෙල Copy Past කර ඔබගේ Template Save කරගන්න.
    <fb:comments-count expr:href='data:post.url'/> - Comments
    <div id='fb-root'/>
    <b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
    <fb:comments expr:href='data:post.url' num_posts='10' width='728'/>
    </b:if>
  • දැන් සියළුම වැඩ අවසන්ව ඇත. ඔබගේ බ්ලොග් අඩවිය වෙත ගොස් පරික්ෂාකර බලන්න.

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments:

ESET NOD32 Smart Security v5.0.93.7 Final (x86 & x64) ~!~~ Expiry year 2017

ESET Smart Security කීවොත් දැන් ඉතින් නොදන්න කෙනෙක් නෑනි. මම අද දෙන්න යන්නෙ ESET Smart Security ප්‍රිති වයිරස් මෘදුකාංග. සමහරැ නම් මේක දකින කොට කියයි. මේවා කොච්චර Download කරගෙන Install කරගත්තත් වැඩක් නෑ. ESET  එකෙන් මේක අල්ලනව Update කරන්න යද්දින් කියලා. මටත් ඔය ගැටළුවම කාලයක් තිබුනා..ඒත් දැන් එහෙම නෑ.මේක ESET එකෙන් තියා මොකෙන් වත් අල්ලන්නෙ නෑ. ඕනැ වෙලාවක Internet එකෙන් Update කරන්න පුලුවන්.. හරි දැන් ඒ කතා වලින් වැඩක් නෑ. අපි බලමු මේක කොහොමද කරන්නෙ කියලා..




1  1)      ESET Smart Security එක බාගන්න. –
a.       32Bit  පාවිච්චි කරන අයට නම් තියෙන්නෙ Torrent එකක් තමා. ඒක මෙතනින් ගන්න.
b.      64Bit පාවිච්චි කරන අයට මෙතනින් ගන්න. මේක Direct Download කරන්න පුලුවන්.

1)      දැන්  ESET PureFix v2.02 එක මෙතනින් බාගන්න.
1)      දැන් අපට අවශ්‍ය හැම දෙයක්ම අරගෙන ඉවරයි.
a.       දැන් කරන්න තියෙන්නෙ ESET PureFix v2.02 එක ESET Smart Security Install කිරීමට පෙර Run කරන්න. දැන් එහි ඇති Enable Button එක Press කරන්න.

 
b.      දැන් ESET Smart Security Install කර පරිගණකය Restart කර ගන්න..
c.       දැන් හැමදේම අවසානයි. දැන් ඉතින් ESET Smart Security එක 2017 වෙනකන් තියාගන්න පුළුවන් කැමති වෙලාවක Update කරන්නත් පුළුවන්. කිසි අවුලක් නෑ.
 


ඉහත ආකාරයට ඔබට ESET Smart Security Active කිරීමට නොහැකි වූවොත්..
   1)      ESET Smart Security Install කර.
   2)      ESET PureFix v2.02  බාවිතයෙන් පරිගණකය Safe Mode ආකාරට නැවත Restart කරගෙන  ESET PureFix v2.02 එක Run කර Enable කරගන්න.
    ESET PureFix v2.02 හි Extras Tab එක භාවිතා කර එහි Safe Mode  Button එක මත Press කිරීමෙන්ද පරිගණකය Safe Mode ආකාරයට පනගැන්විය හැක.

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments:

Find Someone location using IP Address

යාළු කෙල්ලගේ ඉන්න තැන ගැණ විස්තර හොයමුද ?
කොහොමද යාළුවනේ ? අද මම කියන්න යන්නේ ඔයාලට එදිනෙදා ජීවිතයේ නිතරම උවමණා වෙන දෙයක් ගැණ.. අන්තර්ජාලය භාවිතා කරන කෙනෙක්ගේ (ඔයාගේ යාළුවෙක්ගේ විස්තරය ) එයාට හොරෙන් හොයාගන්න විදිහ.. හරි මම පටන් ගන්නම්කෝ..

ඉස්සරල අපි පොඩ් වැඩක් කරන්න ඕනි..

1) මේතන් ක්ලික් කරලා මේ ලින්ක් එකට යන්න

දැන් පහලින් පෙනෙන පරිදි ඔබට මුහුණතක් පැමිනේවි.. ඒකට ඔයාගේ ඊමේල් ලිපිනය දී Submit කරන්න.
දැන් ඔයබට පහත පරිදි තවත් මුහුණතක් පැමිනේවි..

ඉහත පරිදි Link තුනක් ඒවි... (රතුපාටින් කොටුකර ඇති.)
දැන් හරි.. දැන් තියෙන්නේ ඉහත ඇති Link තුනේ කැමති Link එකක් Copy කරල ඔයා කැමති කාට හරි යවන්න. එයා ඒ Link එක Click කරපු ගමන් පහත එයාගේ අන්තර්ජාල සම්භන්දතාව පිලිබද තොරතුරැ ඔයා දුන්නු ඊමේල් ලිපිනයට යනවා.. පහත රැපයේ පරිදි.
දැන් ඔබ ලබා දුන් ඊමේල් ලිපිනට ඉහත පරිදි ඊමේල් එකක් ඒවි එහි ඔබ Link එක යැවු කෙනාගේ විස්තර සහිත ඊමේල් ලිපිනක් ලැබී ඇත.එය බලා ගැණිම සදහා ඔබගේ ඊමේල් Inbox හෝ Junl මේල් තුල බලන්න.
දැන් එම පණිවිඩය තුල  මෙවැනි 142.21.546.546 අංක කිහිපයකින් යුත් IP ලිපිනයක් ඇත.දැන් එය Copy කර ගන්න..


දැන් මෙතනින් ඔහුගේ හෝ ඇයගේ විස්තර බලා ගන්න. මෙතනින්

දැන් ඔබට පහත පරිදි නව මුහුණතක් පැමිනේවි.. එයට ඔබ Copy කරගත් IP ලිපිනය පහත පරිදි Past කරගන්න.

දැන් එහි ඇති Additional IP Details මත Click කරන්න..
දැන් අප අවසාන පියවරට පැමින ඇත.. ඔබට පහත පරිදි විස්තර සහිත නව මුහුණතක් පැමිණේවි. එහි සැම විස්තරයක්ම ඔබ Link එක යැවූ පුද්ගලයා ගැණ බලාගත හැක.

ඔබට තවත් විස්තර බලා ගැණිමට කැමති නම් IP Trace පිලිබදව..

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments:

Dead Space 3

 
 
Dead Space 3 brings Isaac Clarke and merciless solider, John Carver, on a journey across space to discover the 
source of the Necromorph outbreak.Crash-landed on the frozen planet of Tau Volantis, the pair must comb
 theharsh environment for raw materials and scavenged parts. Isaac will thenput his engineering skills
 to the ultimate test to create and customize weapons and survival tools. The ice planet holds the key to ending 
theNecromorph plague forever, but first the team must overcome avalanches,treacherous ice-climbs and the 
violent wilderness. Facing deadlier evolvedenemies and the brutal elements, the unlikely pair must work 
together to save mankind from the impending apocalypse. 
 
How to install the Game 
 
 1. Burn or mount the image
2. Install the game
3. Copy the content from the /Crack directory on DVD2 to the install
directory of the game, overwriting any existing file
4. Play the game. Avoid going online with it. Firewall game exe files
5. Support the software developers. If you like this game, BUY IT

Dead Space 3 Minimum System Requirements
 
OS: Win XP (SP3), Vista (SP1) or Win 7
CPU: 2.8 GHz processor or equivalent
RAM: 1 GB RAM (XP), 2 GB RAM (Vista or Windows 7)
GPU RAM: 256MB Video Card and Shader Model 3.0 required
GPU NVIDIA: GeForce 6800 or better (7300, 7600 GS, and 8500 are below minimum system requirements)
GPU ATI: X1600 Pro or better (X1300, X1300 Pro and HD2400 are below minimum system requirements)
HDD: At least 10GB of hard drive space for installation, plus additional space for saved games.
DX: DirectX 9.0c
OTHER: Internet connection for online authentication. Integrated Chipsets may experience issues.
Please note that attempting to play the game using GPU hardware not listed may cause lowering of
performance, graphical problems even stop the game from running.
 
 
 
 
 
 
 

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments:

3 Stylish Facebook jQuery POP OUT likebox widget 2013




ඔබගේ බ්ලොග් අඩවියටත් Facebook jQuery POP OUT likebox widget එකක් එකතු කර ගමුද ? එහෙම නම් පහත පියවරවල් අනුගමනය කරන්න.

Steps:
1. Log in into your Blogger account, Then go to Layout


2. Click on Add a Gadget Link:


How to Add "Recommended Post Slide Out Widget For Blogger" Tricks

3. From The pop-up window, scroll down and choose "HTML/JavaScript" option:


How to Add "Recommended Post Slide Out Widget For Blogger" Tricks


 4. Paste this Following code Inside the Empty box:

(Here Just Choose your Style and replace your Facebook page URL ***Red Color***)
3 Stylish Facebook jQuery POP OUT likebox widget 2013
<!-- School of Blogging Facebook Widget Start --><script type="text/javascript">/*<![CDATA[*/jQuery(document).ready(function() {jQuery(".noopslikebox").hover(function() {jQuery(this).stop().animate({right: "0"}, "medium");}, function() {jQuery(this).stop().animate({right: "-250"}, "medium");}, 500);});/*]]>*/</script><style type="text/css">.noopslikebox{background: url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiV284LQOylhLu-qNAgPj8eZg2O6Zdst0H5wISRdjMG_ziDlJP_mU_vp1Mm7AkzA8cdXl1nZILu4K5KrAQ-0G1mDK1F2cxr1xJm4RTb259zkDZIZBGjOYScT__SkY-vGSnTrIdXG_mIxvw/s1600/facebook_static+button-standard-netoopsblog.png") no-repeat scroll left center transparent !important;display: block;float: right;height: 270px;padding: 0 5px 0 42px;width: 245px;z-index: 9999999;position:fixed;right:-250px;top:20%;}.noopslikebox div{border:none;position:relative;display:block;}.noopslikebox span{bottom: 12px;font: 8px "lucida grande",tahoma,verdana,arial,sans-serif;position: absolute;right: 7px;text-align: right;z-index: 999;}.noopslikebox span a{color: gray;text-decoration:none;}.noopslikebox span a:hover{text-decoration:underline;}</style><div class="noopslikebox"><div><iframe src="http://www.facebook.com/plugins/likebox.php?href=https://www.facebook.com/HellJumperzz007?ref=hl&amp;width=245&amp;colorscheme=light&amp;show_faces=true&amp;connections=9&amp;stream=false&amp;header=false&amp;height=270" scrolling="no" frameborder="0" scrolling="no" style="border: medium none; overflow: hidden; height: 270px; width: 245px;background:#fff;"></iframe></div><a href='http://netoopsblog.blogspot.com'><img src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjriLjQGMZYn_c6i4Zjb9w2MH1HxhIS6vrLY-NI_dajjB8uE1cvb5hZkmHb2BcthVi-1Xi3fGGeE6vwLAREppBu_N2Z0RBI-ut29DgLcFinZ1WAFTI-BNWkELZihnv1jdyJWOdzQFgtJ10/s1600/1x1juice.png'/></a></div><!--NetOops Blog Widgets@bloggingschool-bd.blogspot.com --><!-- School of Blogging Facebook Widget End -->

3 Stylish Facebook jQuery POP OUT likebox widget 2013
<!-- School of Blogging Facebook Widget Start --><script type="text/javascript">/*<![CDATA[*/jQuery(document).ready(function() {jQuery(".noopslikebox").hover(function() {jQuery(this).stop().animate({right: "0"}, "medium");}, function() {jQuery(this).stop().animate({right: "-250"}, "medium");}, 500);});/*]]>*/</script><style type="text/css">.noopslikebox{background: url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgd0QaBCl33XDsUvNopf8Bz6QYn-1ueB8pKO8PN5iiOSvPWYwxgqf5PsszktJwPZ-PB_YObXXUfaKgYAf8hLx15uLV5bXS_dpTowgDVW2YfLTpddSVlBaGRupNawnS6o6pEX7VLLUytobs/s1600/facebook_static+button2-netoopsblog.png") no-repeat scroll left center transparent !important;display: block;float: right;height: 270px;padding: 0 5px 0 42px;width: 245px;z-index: 9999999;position:fixed;right:-250px;top:20%;}.noopslikebox div{border:none;position:relative;display:block;}.noopslikebox span{bottom: 12px;font: 8px "lucida grande",tahoma,verdana,arial,sans-serif;position: absolute;right: 7px;text-align: right;z-index: 999;}.noopslikebox span a{color: gray;text-decoration:none;}.noopslikebox span a:hover{text-decoration:underline;}</style><div class="noopslikebox"><div><iframe src="http://www.facebook.com/plugins/likebox.php?href=https://www.facebook.com/HellJumperzz007?ref=hl&amp;width=245&amp;colorscheme=light&amp;show_faces=true&amp;connections=9&amp;stream=false&amp;header=false&amp;height=270" scrolling="no" frameborder="0" scrolling="no" style="border: medium none; overflow: hidden; height: 270px; width: 245px;background:#fff;"></iframe></div><a href='http://netoopsblog.blogspot.com'><img src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjriLjQGMZYn_c6i4Zjb9w2MH1HxhIS6vrLY-NI_dajjB8uE1cvb5hZkmHb2BcthVi-1Xi3fGGeE6vwLAREppBu_N2Z0RBI-ut29DgLcFinZ1WAFTI-BNWkELZihnv1jdyJWOdzQFgtJ10/s1600/1x1juice.png'/></a></div><!--NetOops Blog Widgets@bloggingschool-bd.blogspot.com --><!-- School of Blogging Facebook Widget End -->
3 Stylish Facebook jQuery POP OUT likebox widget 2013
<!-- School of Blogging Facebook Widget Start --><script type="text/javascript">/*<![CDATA[*/jQuery(document).ready(function() {jQuery(".noopslikebox").hover(function() {jQuery(this).stop().animate({right: "0"}, "medium");}, function() {jQuery(this).stop().animate({right: "-250"}, "medium");}, 500);});/*]]>*/</script><style type="text/css">.noopslikebox{background: url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhiBqrwCKybLQnJnqeU4e-_nZ4tjIMr5cOP_Qss8gBj6DvaCzDx9ib1zJa2pgQ2LLKSPH0_zW7Fjnn6Bqq888oc56K4DLfuOiXHsgtu9Z6HaXvaU3N-gfdnYIpJcWlrEZqke5Fl6OOt6G0/s1600/facebook_static+button3-netoopsblog.png") no-repeat scroll left center transparent !important;display: block;float: right;height: 270px;padding: 0 5px 0 42px;width: 245px;z-index: 9999999;position:fixed;right:-250px;top:20%;}.noopslikebox div{border:none;position:relative;display:block;}.noopslikebox span{bottom: 12px;font: 8px "lucida grande",tahoma,verdana,arial,sans-serif;position: absolute;right: 7px;text-align: right;z-index: 999;}.noopslikebox span a{color: gray;text-decoration:none;}.noopslikebox span a:hover{text-decoration:underline;}</style><div class="noopslikebox"><div><iframe src="http://www.facebook.com/plugins/likebox.php?href=https://www.facebook.com/HellJumperzz007?ref=hl&amp;width=245&amp;colorscheme=light&amp;show_faces=true&amp;connections=9&amp;stream=false&amp;header=false&amp;height=270" scrolling="no" frameborder="0" scrolling="no" style="border: medium none; overflow: hidden; height: 270px; width: 245px;background:#fff;"></iframe></div><a href='http://netoopsblog.blogspot.com'><img src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjriLjQGMZYn_c6i4Zjb9w2MH1HxhIS6vrLY-NI_dajjB8uE1cvb5hZkmHb2BcthVi-1Xi3fGGeE6vwLAREppBu_N2Z0RBI-ut29DgLcFinZ1WAFTI-BNWkELZihnv1jdyJWOdzQFgtJ10/s1600/1x1juice.png'/></a></div><!--NetOops Blog Widgets@bloggingschool-bd.blogspot.com --><!-- School of Blogging Facebook Widget End -->
3 Stylish Facebook jQuery POP OUT likebox widget 2013
<!-- School of Blogging Facebook Widget Start --><script type="text/javascript">/*<![CDATA[*/jQuery(document).ready(function() {jQuery(".noopslikebox").hover(function() {jQuery(this).stop().animate({right: "0"}, "medium");}, function() {jQuery(this).stop().animate({right: "-250"}, "medium");}, 500);});/*]]>*/</script><style type="text/css">.noopslikebox{background: url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdDQ9ulGP6ifbwvIagpdipr5UhqTYIwoptsLPLiwvaDhU_wqozcG4rGuLU_N0dM9ckXWWHzwqN0bcFcjIkWAD9nHJy-THolRT5mc63UsTxMEsPx4SEvWeLGGlnDWFasZgiyEVzUE_GX0M/s1600/fb_static+button.png") no-repeat scroll left center transparent !important;display: block;float: right;height: 270px;padding: 0 5px 0 42px;width: 245px;z-index: 9999999;position:fixed;right:-250px;top:20%;}.noopslikebox div{border:none;position:relative;display:block;}.noopslikebox span{bottom: 12px;font: 8px "lucida grande",tahoma,verdana,arial,sans-serif;position: absolute;right: 7px;text-align: right;z-index: 999;}.noopslikebox span a{color: gray;text-decoration:none;}.noopslikebox span a:hover{text-decoration:underline;}</style><div class="noopslikebox"><div><iframe src="http://www.facebook.com/plugins/likebox.php?href=https://www.facebook.com/HellJumperzz007?ref=hl&amp;width=245&amp;colorscheme=light&amp;show_faces=true&amp;connections=9&amp;stream=false&amp;header=false&amp;height=270" scrolling="no" frameborder="0" scrolling="no" style="border: medium none; overflow: hidden; height: 270px; width: 245px;background:#fff;"></iframe></div><a href='http://netoopsblog.blogspot.com'><img src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjriLjQGMZYn_c6i4Zjb9w2MH1HxhIS6vrLY-NI_dajjB8uE1cvb5hZkmHb2BcthVi-1Xi3fGGeE6vwLAREppBu_N2Z0RBI-ut29DgLcFinZ1WAFTI-BNWkELZihnv1jdyJWOdzQFgtJ10/s1600/1x1juice.png'/></a></div><!--NetOops Blog Widgets@bloggingschool-bd.blogspot.com --><!-- School of Blogging Facebook Widget End -->


දැන් Save කරගන්න.

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments:

Watch Keith (2008) Movie Online Streaming Free Full Movie Stream in HD

 

Keith (2008) Full Movie Online

Watch Keith 2008 Movie Online Streaming. This Drama movie released on 2008-09-13. 17-year-old Natalie thinks she’s got it all figured out until she falls for a guy who has nothing to lose.

Keith 2008 Movie Storyline

Natalie has it all: yearbook editor, scholarship to college, star athlete, reigning social queen. Then Keith enters her life. Secretive and enigmatic, he slowly lures her from her comfort zone. The more Keith holds back, the more Natalie becomes intrigued with figuring him out. In her head, she’s determined to keep him at arm’s length, but in her heart she can’t resist him. As Natalie’s world slowly unravels, both their lives are changed forever in this powerful love story.
Spend a little time now for free register and you could benefit later.. You will be able to stream and download Keith 2008 in High-Definition on PC (desktop, laptop, tablet, handheld pc etc.) and Mac. Download as many as you like and watch them on your computer, your tablet, TV or mobile device.
Keith 2008 Movie Detail:
Movie Title : Keith
Genre : Drama / Romance
Runtime : 93 min
Release Date : 2008-09-13
Rating : PG-13
Stars : Elisabeth Harnois as Natalie, Jesse McCartney as Keith, Margo Harshman as Brooke, Ignacio Serricchio as Raff, Michael McGrady as Pete, Jennifer Grey as Caroline, Michael O’Keefe as Alan Ascher, Ethan Phillips as Mr. Miles, Eric Parker as Travis, Jessy Schram as Courtney, Micah Henson as Shane, Ian Nelson as Brian, Tabitha Brownstone as Cynthia, Sam Murphy as Zach, Sarah Zinsser as Office Lady



Online watch..

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments: