Grab the widget  Get Widgets
Facebook Twitter RSS
banner

uTorrent Turbo Accelerator

utorrent කීවොත් දැන් නොදන්න කෙනෙක් නෑනි.. utorrent එකෙන් අපි මොනව හරි දෙයක් බාගන්න ගියොත් ඒකෙන් දෙන Download Speed එක 125 - 130kpbs වගේ අගයක් වන අතර ඊට වඩා අගයක් uTorrent මගින් අපට ලබා නොදෙයි.. මෑත කාලයේ පැමිනි utorrent speed up වෙබ් අඩවි තුලින් 125 - 130kpbs වඩා වැඩි අගයක් දෙනවා කීවද එයට ලබා දෙන්නේ Premium account වලට පමනි.
  uTorrent Turbo Accelerator මගින් ඔබට එම අගයට වඩා වැඩි අගයක් ලබා දෙන අතර.සාමාන්‍ය පරිදි Downloading speed එකම භාවිතා කීරීමට හැකි වේ. පහත Download button එක භාවිතා කර uTorrent Turbo Accelerator මෘදුකාංගය බාගන්න.



SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments: