Tomb Raider Anniversary
Lara Croft නම් තරැණියක් තම පියාගෙන් පුරාවෘත්තක් පිලිබද ලද කුඩා සාක්ෂියක් පසුපස හබා ගොස් ඇය විෂාල කරදර වලට මුහුණ පාමින් එය සොයා ගැණිහට වෙර දරයි.මෙහි දී අයට ඩයිනෝසරන් හා ඊජිප්තු පුරාවෘත්ත වල සිටි මමී ඇට සැකිසි සමග සටන් වැදීමට සිදු වෙයි. තවද අතීතයේ සිට එන යක්ෂ දෙවගනක් සමග සටන් වැදීමට සිදු වෙයි.
crystal dynamics සමාගම හා eidos පරිගණක ක්‍රිඩා නිපදවන සමාගම් දෙක එකතු වී නිපදවා ඇති මෙම ක්‍රීඩාව ඉතා හොද තත්වයේ Computer Graphic සහිත වන අතර සාමාන පරිගණක වලත් ක්‍රීඩා කීරීමට හැකිවෙයි.
ක්‍රීඩාවේ දසුන් පෙලක්....
VGA: 100% DirectX 9.0c compatible 64 MB 3D Accelerated
Card with Vertex Shader 2.0 and Pixel Shader 2.0 (GeForce
6000 series / Radeon X series)

0 comments: