Grab the widget  Get Widgets
Facebook Twitter RSS
banner

ESET NOD32 Smart Security v5.0.93.7 Final (x86 & x64) ~!~~ Expiry year 2017

ESET Smart Security කීවොත් දැන් ඉතින් නොදන්න කෙනෙක් නෑනි. මම අද දෙන්න යන්නෙ ESET Smart Security ප්‍රිති වයිරස් මෘදුකාංග. සමහරැ නම් මේක දකින කොට කියයි. මේවා කොච්චර Download කරගෙන Install කරගත්තත් වැඩක් නෑ. ESET  එකෙන් මේක අල්ලනව Update කරන්න යද්දින් කියලා. මටත් ඔය ගැටළුවම කාලයක් තිබුනා..ඒත් දැන් එහෙම නෑ.මේක ESET එකෙන් තියා මොකෙන් වත් අල්ලන්නෙ නෑ. ඕනැ වෙලාවක Internet එකෙන් Update කරන්න පුලුවන්.. හරි දැන් ඒ කතා වලින් වැඩක් නෑ. අපි බලමු මේක කොහොමද කරන්නෙ කියලා..




1  1)      ESET Smart Security එක බාගන්න. –
a.       32Bit  පාවිච්චි කරන අයට නම් තියෙන්නෙ Torrent එකක් තමා. ඒක මෙතනින් ගන්න.
b.      64Bit පාවිච්චි කරන අයට මෙතනින් ගන්න. මේක Direct Download කරන්න පුලුවන්.

1)      දැන්  ESET PureFix v2.02 එක මෙතනින් බාගන්න.
1)      දැන් අපට අවශ්‍ය හැම දෙයක්ම අරගෙන ඉවරයි.
a.       දැන් කරන්න තියෙන්නෙ ESET PureFix v2.02 එක ESET Smart Security Install කිරීමට පෙර Run කරන්න. දැන් එහි ඇති Enable Button එක Press කරන්න.

 
b.      දැන් ESET Smart Security Install කර පරිගණකය Restart කර ගන්න..
c.       දැන් හැමදේම අවසානයි. දැන් ඉතින් ESET Smart Security එක 2017 වෙනකන් තියාගන්න පුළුවන් කැමති වෙලාවක Update කරන්නත් පුළුවන්. කිසි අවුලක් නෑ.
 


ඉහත ආකාරයට ඔබට ESET Smart Security Active කිරීමට නොහැකි වූවොත්..
   1)      ESET Smart Security Install කර.
   2)      ESET PureFix v2.02  බාවිතයෙන් පරිගණකය Safe Mode ආකාරට නැවත Restart කරගෙන  ESET PureFix v2.02 එක Run කර Enable කරගන්න.
    ESET PureFix v2.02 හි Extras Tab එක භාවිතා කර එහි Safe Mode  Button එක මත Press කිරීමෙන්ද පරිගණකය Safe Mode ආකාරයට පනගැන්විය හැක.

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments: