Grab the widget  Get Widgets
Facebook Twitter RSS
banner

Find Someone location using IP Address

යාළු කෙල්ලගේ ඉන්න තැන ගැණ විස්තර හොයමුද ?
කොහොමද යාළුවනේ ? අද මම කියන්න යන්නේ ඔයාලට එදිනෙදා ජීවිතයේ නිතරම උවමණා වෙන දෙයක් ගැණ.. අන්තර්ජාලය භාවිතා කරන කෙනෙක්ගේ (ඔයාගේ යාළුවෙක්ගේ විස්තරය ) එයාට හොරෙන් හොයාගන්න විදිහ.. හරි මම පටන් ගන්නම්කෝ..

ඉස්සරල අපි පොඩ් වැඩක් කරන්න ඕනි..

1) මේතන් ක්ලික් කරලා මේ ලින්ක් එකට යන්න

දැන් පහලින් පෙනෙන පරිදි ඔබට මුහුණතක් පැමිනේවි.. ඒකට ඔයාගේ ඊමේල් ලිපිනය දී Submit කරන්න.
දැන් ඔයබට පහත පරිදි තවත් මුහුණතක් පැමිනේවි..

ඉහත පරිදි Link තුනක් ඒවි... (රතුපාටින් කොටුකර ඇති.)
දැන් හරි.. දැන් තියෙන්නේ ඉහත ඇති Link තුනේ කැමති Link එකක් Copy කරල ඔයා කැමති කාට හරි යවන්න. එයා ඒ Link එක Click කරපු ගමන් පහත එයාගේ අන්තර්ජාල සම්භන්දතාව පිලිබද තොරතුරැ ඔයා දුන්නු ඊමේල් ලිපිනයට යනවා.. පහත රැපයේ පරිදි.
දැන් ඔබ ලබා දුන් ඊමේල් ලිපිනට ඉහත පරිදි ඊමේල් එකක් ඒවි එහි ඔබ Link එක යැවු කෙනාගේ විස්තර සහිත ඊමේල් ලිපිනක් ලැබී ඇත.එය බලා ගැණිම සදහා ඔබගේ ඊමේල් Inbox හෝ Junl මේල් තුල බලන්න.
දැන් එම පණිවිඩය තුල  මෙවැනි 142.21.546.546 අංක කිහිපයකින් යුත් IP ලිපිනයක් ඇත.දැන් එය Copy කර ගන්න..


දැන් මෙතනින් ඔහුගේ හෝ ඇයගේ විස්තර බලා ගන්න. මෙතනින්

දැන් ඔබට පහත පරිදි නව මුහුණතක් පැමිනේවි.. එයට ඔබ Copy කරගත් IP ලිපිනය පහත පරිදි Past කරගන්න.

දැන් එහි ඇති Additional IP Details මත Click කරන්න..
දැන් අප අවසාන පියවරට පැමින ඇත.. ඔබට පහත පරිදි විස්තර සහිත නව මුහුණතක් පැමිණේවි. එහි සැම විස්තරයක්ම ඔබ Link එක යැවූ පුද්ගලයා ගැණ බලාගත හැක.

ඔබට තවත් විස්තර බලා ගැණිමට කැමති නම් IP Trace පිලිබදව..

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments: