Grab the widget  Get Widgets
Facebook Twitter RSS
banner

Blogger Exclusive - Facebook Comments Box Plugin Integration 100% worked


Facebook comment box පිලිබදව අද විවිධ වෙබ් අඩවි තුල විවිධ ලිපි ලබා දුන්නත්, මෙය ඉතා නිවැරදි හා ලේසි ක්‍රමයකි. ඔබම අත්හදා බලන්න. සැ.යි - ඔබ මෙය කරන විට ඔබගේ බ්ලොග් අඩවියේ Template එක Backup කරගෙන සිටින්න.
Facebook වෙබ් අඩවිය මගින් ලබාදෙන facebook comment box එක ඔබේ බ්ලොග් අඩවියටත් දමා ගමුද ?
එසේනම් පහත පියවරවල් අනුගමනය කරන්න.
  • ඔබ Facebook developer පිටුව වෙත න්න මෙම ලින්ක් එක භාවිතා කර : https://developers.facebook.com/apps. මේ සදහා ඔබගේ Facebook ගිණුම භාවිතා කරන්න.
  • දැන් නව application  නිර්මානය කරගන්න පහත ආකාරයට.
  • facebook comment box plugin integration on blogger
  • Facebook වෙබ් අඩවිය විසින් ඔබන් අසන security පනිවිඩ සදහා නිවැරදිව පිලිතුරැ සපයන්න.
  • දැන් ඔබට පහත ආකාරයට App ID / API key එක දිස්වේවි.මෙහි App ID එක Copy කරගන්න.

    Facebook comments box plugin integration on blogger
  • දැන් ඔබ to Blogger dashboard » Template » Edit HTML to open blogger template html editor.වෙත යන්න
  • එහි Ctrl+F ඔබා මතුවන කවුලුවේ </head>මෙය ගසා එය ඇති ස්ථානය සොයා, ඊට ඉහලින් පහත ඇති කේතය එම ස්ථානයට Copy Past කර Save Template කරගන්න.
  • <script src="http://connect.facebook.net/en_US/all.js#xfbml=1"></script>

  • නැවතත් </head> tag එක උඩින් පහත සදහන් කේත Copy Past එහි Your User ID කියා ඇති තැනට ඔබ පෙර ලබාගත් Facebook App ID එක ලබා දෙන්න.දැන් Save Template කරගන්න.
  • <meta property="fb:app_id" content="Your App ID" />
    <meta property="fb:admins" content="Your User ID" />
      
  • දැන් නැවත CTRL + F ගසා පහත අතැති කේතය ඇති ස්ථානය සොයාගන්න:
  • <div class="comments" id="comments">
    එම ඛේතයට පහලින් පහත ඇති ඛෙත පෙල Copy Past කර ඔබගේ Template Save කරගන්න.
    <fb:comments-count expr:href='data:post.url'/> - Comments
    <div id='fb-root'/>
    <b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
    <fb:comments expr:href='data:post.url' num_posts='10' width='728'/>
    </b:if>
  • දැන් සියළුම වැඩ අවසන්ව ඇත. ඔබගේ බ්ලොග් අඩවිය වෙත ගොස් පරික්ෂාකර බලන්න.

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Admin: HellJumperzz
අප බ්ලොග් අඩවිය විසින් ඔබ වෙත ලබාදෙන ලිපි අපගේ පරිගණක තුල අප විසින්ම ක්‍රියා කර බලපුවා වන අතර, ඔබගේ පරිගණකයේ එය නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් එයට අප විසින් වගනොකකියන අතර, ඔබට ඒ පිලිබදව අපගෙන් විමසිය හැකි බව දන්වා අප විසින් දන්වා සිටිමු..
- Comments

0 comments: